Connect Your Business to the World with International Domains

image description

Connect Your Business to the World with International Domains

Last Updated: Jul 27, 2026

International Domain සමග Hosting පැකේජයක් ලබාගන්න ඔබට දැන්, තවත් 20% ක විශේෂ ඉතිරියක්.

 

SriLanka Hosting තුලින් ඔබ ලබා ගන්න International Domain + Business Web Hosting පැකේජයක් සමග ලබාගෙන, Total Service Bill එකෙන් තවත් 20%ක ඉතිරියක් ලබාගැනීමට අවස්ථාවක් මෙමගින් ඔබට හිමිවෙනවා.

මේ සදහා භාවිතා කල යුතු Promo කේතය පහළින් ලබාගන්න.
IDNOFFER

දැන් අපි මෙම Promo කේතය / Coupon Code ය, භාවිතා කරලා මේ Offer එක ලබාගන්න ආකාරය බලමු.

මුලින්ම ඔබට අවශ්‍ය වෙබ් පැකේජය Small Business හෝ Business Web Hosting පැකේජ තුලින් සසදා තොරා ගන්න

  1. Small Business Hosting – https://srilankahosting.lk/web-hosting/small-business-hosting
  2. Business Web Hosting – https://www.srilankahosting.lk/web-hosting/business

දැන් International Domain Search Page එකෙන් ඔබට අවශ්‍ය Domain නාමය සොයා, Buy Now වලින් Order එකට Add කරගන්න.

ඊලගට ඔබ ගැනීමට බලාපොරොත්තු වූ Hosting Package ය පහත ආකාරයෙන් තොරාගන්න

දැන් Use බටනය Click කර, ඔබ තොරාගත් ඩොමේන් නාමය තහවුරු කර ඉදිරියට යන්න.

දැන් Continue Click කරන්න.

මෙම දීමනාව ලැබෙන්නේ වාර්ශිකව ඔබ හොස්ටින් පැකේජය ලබා ගන්නා විට පමණක් එබැවින් Billing Cycle ය වාර්ෂික කාණ්ඩයක තිබේදැයි තහවුරු කර ඉදිරියට යන්න.

දැන් ආයිත් Continue Click කර සියලුම ඉල්ලීම සනාථ කර ඉදිරියට යන්න.

දැන් ඊලග පියවරේදි Promo Code එක පහත ආකාරයට ඇතුලත් කිරීමට අවස්ථාව ලැබේ.

ඉන්පසු Validate Code Click කරන්න.

සාර්ථකයි.

ඔබගේ විශේෂ වට්ටම, ඔබට ලැබී ඇති බව පහත ආකාරයෙන් තහවුරු කරගෙන, Order එක Checkout කරගන්න.

ස්තූතියි.

තවත් උදව් සදහා සම්බන්ධ වන්න – https://www.srilankahosting.lk/contact.html

Terms and Conditions :

මෙම දීමනාව පළමුවර පමණක් ලබා දෙන දීමනාවකි.
ඔබ ලබා ගන්න International Domain Renew කිරීමේදී SriLanka Hosting සාමාන්‍ය මිල ගණන් යටත් Renewal සිදුවේ. අපගේ සමාන්‍ය International Domain මිල ගණන් මෙතනින් බලන්න – https://srilankahosting.lk/lk-domain-registration#pricingstructure

 


Still not sure ? Contact our IT Consultant to get assistance which web hosting package is best for you or get customized plan. We would be happy to provide assistance finding the right solution for you.