What is BESTWEB.LK?
Mar 31, 2023

BESTWEB.LK යනු 



LK Domain Registry විසින් BestWeb.lk තරඟාවලිය 2009 වසරේ සිට වාර්ෂිකව පවත්වනු ලැබේ. 2023 වසරේද 13 වැනි වරටත් BestWeb.LK තරගය පවත්වනු ලැබේ.
අද, ආයතනයකට එහි ඉදිරිපස දොර ලෙස ආකර්ෂණීය හා ඵලදායී වෙබ් අඩවියක් (attractive and effective website) අවශ්ය වේ. BestWeb.LK යනු ශ්රී ලංකාව තුළ වෙබ් පැවැත්මක් ප්රවර්ධනය කිරීමට සහ ප්රචලිත කිරීමට සුවිශේෂී අවස්ථාවක් සපයන වෙබ් පාදක තරඟයකි(web-based competition).
තරඟයට සහභාගිවන්නන් නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික ජයග්රහණය (creativity and technical ) යන දෙකම මත විනිශ්චය කරනු ලැබේ. පුළුල් වෙබ් විශේෂඥතාවක් සහ දක්ෂතා හඳුනා (expertise and ability) ගැනීමේ හැකියාව ඇති ක්ෂ්රේත්රයේ ප්රවීණයන්ගෙන් (industry experts) සමන්විත විනිසුරු මඩුල්ල වෙබ් අඩවි විනිශ්චය කිරීමේ වගකීම දරනු ඇත. එමෙන්ම මහජනතාවටද තම ප්රියතම වෙබ් අඩවිය සඳහා ඡන්දය දීමෙන් දායක විය (contribute by voting) හැක.
BESTWEB.LK තරඟයට සහභාගී විය යුත්තේ ඇයි? 



එමෙන්ම ඔබේ සේවාදායකයා විශ්මයට පත් කරන්න (Impress your client,), සමාගම් විශ්මයට පත් කරන්න( impress companies), අන්තර්ජාල අලෙවිකරණ අවස්ථාවක් නිර්මාණය කරන්න (create an internet marketing opportunity) යන අවස්ථා ලබාගත හැක.
BestWeb.LK සම්මාන සහ සහතික ලබා ගැනීමේ ප්රතිලාභ ජයග්රාහකයන්ට හිමි වේ.


මෙම තරගය සදහා ලියාපදිංචි වන්නේ කෙසේද? 

Domains.lk හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැක, එනම් ලියාපදිංචි කරන්නා(Applications), පරිපාලක, තාක්ෂණික හෝ බිල්පත් සම්බන්ධතා මගින් පමණක් (Registrant, Admin, Technical or Billing contact) එවිය හැක. එසේම gov.lk සහ ac.lk වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ පද්ධතිය හරහා ඉදිරිපත් කළ හැක (නියම සහ කොන්දේසි අදාළ වේ).
SriLanka Hosting අප ආයතනය LK Domain Registry ආයතනයෙහි LK Domain Agent කෙනෙක් වන අතර අප ආයතනය හරහා .LK Domains ලබා ගෙන ඇති සියළුම පාරිභෝගිකයන් සදහා මෙම BestWeb.LK තරගය සදහා අවශ්ය සියළුම තාක්ෂණික සහය සහ වෙබ් අඩවිය සූදානම් කරගත යුතු ආකාරය පිළිබද අවශ් ය තොරතුරු ලබා දෙනු ලබන අතර එම තරගය සදහා යොමුකරන(Apply) ආකාරය පිළිබදව අවශ් ය තොරතුරු ලබා දෙනු ලැබේ.
2023 BestWeb.LK 13 වැනි වරටත් තරගය පැවැත්වීමට සියල්ල සූදානම් ලියාපදිංචි කිරීම් අපෙු්ල් 19 වැනිදා ආරම්භ වේ.
ඔබ සතුව .LK Domain සහිත වෙබ් අඩවියක් තිබේනම් නම් මේක ඔබ අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු තරගයකි. ඒ වගේම ඒ පිළිබද ගැටලු තිබෙනවනම් Whatsapp Message කරන්න.
Whatsapp: 0770261663 - Saranath
Website - www.bestweb.lk
Conducted by ~ LK Domain Registry
Industry Partner - www.srilankahosting.lk
More Details
COMPETITION STAGES - https://www.bestweb.lk/competition-stages/
TIME FRAME - https://www.bestweb.lk/time-frame/
JUDGING CRITERIA - https://www.bestweb.lk/judging-criteria/
TERMS AND CONDITIONS - https://www.bestweb.lk/terms-and-conditions/