Christmas Promotion Code December 1 වන දින සිට – January 31 දක්වා වලංගු වේ.

01. Business Email Hosting – CloudMail – 50% Off

ඔබ අලුතින් ලබා ගන්න ඕනෑම Business Email Hosting Package ක් සදහා 50% ක පළමු මස දීමනාවක් හිමිවේ.

භාවිතා කළ යුතු Promo කේතය – 50OFF22

වැඩි විස්තර – https://www.srilankahosting.lk/business-email-hosting

++++ තවත් අමතර වාසියක් ; සෑම Business Email Order ක් සදහාම Premium DNS Management පහසුකමක් නොමිලේම හිමිවේ

02. LK domain Registration: One time 20% OFF (Extra 10%)

ලබා දෙන විශේෂ මිල යටතේ SriLanka Hosting තුලින් ඔබ ලබා ගන්නා නව LK Domain Name ලියාපදිංචියක් සදහා තවත් අමතර 10% දීමනාවක් ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවේ.

භාවිතා කළ යුතු Promo කේතය – 10OFF22

වැඩි විස්තර – https://www.srilankahosting.lk/lk-domain-registration

03. International Domain: One-time 20% OFF

SriLanka Hosting වෙතින් ඔබ ලියාපදිංචි කර ගන්න .COM , .NET , .ORG , .BIZ , .INFO ඩොමේන් සදහා මෙම දීමනාව හිමිවේ. 

භාවිතා කළ යුතු Promo කේතය – 20OFF22

වැඩි විස්තර – https://www.srilankahosting.lk/domain-registration.html

ඔබ කරන Orders සදහා Promo Code භාවිතා කරන ආකාරය දැනගන්න – https://www.srilankahosting.lk/knowledgebase/how-to-add-promo-codes-to-your-order/

මීට අමතරව SriLanka Hosting තුලින් ඔබ ලබාගන්න පහත සේවාවන් සදහාද වාසි රැසක් හිමිවේ.

04. මෙම නත්තල් සමයේ ඔබ ලබාගන්නා සෑම VPS – Linux හෝ Windows සදහා නොමිලේම Free Server Installation & Management සේවාවක් ලබාගන්න.

  • Software installation
  • DNS management
  • Web Deployment

Linux VPS Page – https://www.srilankahosting.lk/linux-servers-hosting.html

Windows VPS Page – https://www.srilankahosting.lk/windows-servers-hosting.html