ලබන්නා වූ අලුත් අවුරුද්දේ Sri Lanka Hosting Service අපගෙන් රුපියල් 275,000+ වඩා වැ​ඩි මුදල් සහ Hosting දිනාගැනීමට ඔබටත් අවස්තාවක්.

තරග කොන්දේසි:

  1. තරගයට ඇතුලත්වීම සඳහා ඔබ අපගේ සේවාවේ ලියාපදිංචි අයෙකු විය යුතුයි. ඔබ තවමත් ලියාපදිංචි නොවූ අයෙකුනම් https://www.srilankahosting.lk/knowledgebase/sign-up-for-a-srilanka-hosting-account/ භාවිතා කර අප සේවාවේ ලියාපදිංචි වී තරගයට ඇතුලත් විය හැක.
  2. තරග කිරීම සඳහා ඔබට එක් අවස්තාවක් හිමිවනු ඇත.
  3. මෙම තරගය 2023 අප්‍රේ​ල් 30 දක්වා පමණක් වලංගු වේ.
  4. ජයග්‍රාහකයන් සඳහා අදාල ත්‍යාග තරගයෙන් පැය 48ක් ඇතුලත e-mail මාර්ගයෙන් ලැබෙනු ඇත.
  5. තරඟයේ ජයග්‍රාහකයන් පිළිබඳ අවසන් තීරණය Sri Lanka Hosting Service සතුවේ.

තරඟ අවස්තාව ලබාගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්​න

  1. පලමුව ඔබගේ ගිණුමට පිවිසෙන්න.( https://manager.srilankahosting.com/clientarea.php භාවිතා කරන්න)
  1. ඉන්පසු ඉදිරි පිටුවෙහි Seasonal Offers වෙත ගොස් එයින් New Year Offers පිටුවට පිවිසෙන්න.
  1. ඉන් ලැබෙන පිටුවෙහි Spin බොත්තම භාවිතයෙන් ඔබට තරග  අවස්තාව උරගා බැලිය හැක.(තරගයට පෙර තරඟ කොන්දේසි හොදින් කියවා බලන්න.)
  1. ඔබ තරගයේ ජයග්‍රහණයක් ලැබූවිට පහත ආකාරයේ තෝරාගැනීමක් සිදුකිරීමට ඔබට ලැබෙනු ඇත. පරාජයක් ලැබුවහොත් මෙය ඔබට නොලැබේ. ඔබගේ තෝරාගැනීම සිදුකර Confirm බොත්තම ඔබා තෝරාගැනීම සහතික කරන්න.
  1. ජයග්‍රහණය කල කාලසීමාවෙන් පැය 48ක් තුළ ඔබට e-Mail මාර්ගයෙන් ඔබගේ ජයග්‍රහණයට අදාල තොරතුරු සහ ත්‍යාග ලැබෙනු ඇත.