ඔබ දැනටමත් අපගේ LK Domain පාරිභෝගිකයෙක්ද.? මෙන්න ඔබට සුවිශේෂි වට්ටමක්.

ඔබ SriLanka Hosting වෙතින් ලබාගෙන තිබෙන ඕනීම .LK Domain යක් November මස 18 වෙනි දිනට පෙර Renew කරගැනීමෙන් 20% ක විශේෂ ඉතිරියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

  1. ඕනිම ඉදිරි දිනයක Renew කිරීමට තිබෙන ඔබගේ Domain යන් 2022 November මස 18 වෙන දිනට පෙර මෙම Promo කේතය භාවිතයෙන් Renew කරගෙන මෙම ව්ශේෂ 20% වට්ටම ලබා ගත හැකිය.
  2. සියලුම ( 1, 2, 5, 10) වසර සදහා Renew කිරීම් සදහාද මේ දීමනාව වලංගු වේ.

Promo code –

 LKOFF1111

Terms and Conditions.

  • 2022-Nov-10 ට දිනට පෙර Renewal expire වී තිබෙන LK Domain Name සදහා මෙම දීමනාව වලංගු නොවන අතර එම ඩොමේන් Rs.3800 සාමාන්‍ය මිල යටතේ Renew කරගත හැක.